-
6 සහ 7 ශ්‍රේණිවල ඉගැන්වීමේ නිරත විද්‍යා ගුරුභවතුන් සඳහා වැඩමුළු-
එක්දින වැඩමුළු 14 (කලාප මට්ටමින්)
- 09- සිංහල
- 05- මදමළ
වැඩමුළු සැප්තැම්බර් මස 09 දින සිට නොවැම්බර මස 3 වැනි දින දක්වා පැවැත්වේ.
- පළාත් මට්ටමින් ගැරුභවතුන් සඳහා තරඟයක් පැවැත් වීම.
- අරමුණ: සිසුන්ගේ විද්‍යා විෂය පිළිබඳ දැනීම වර්ධයන හා ප්‍රායෝගික භාවිතය ඉහළ නැංවීම්,
- විවිධ කාණ්ඩ යටතේ නිර්මාණ ඉදිරිපත් කළ හැක.
- අදාළ කාණ්ඩය යටතේ:
- පළමු , දෙවන හා තෙවන ස්ථාන හා විශිෂ්ට කුසලතා සහතික පත්‍ර
- හොඳම අධ්‍යාපන කලාප
- පරිසාධක මට්ටමේ නිර්මාණ සදහා සහතික පත්‍ර පිරිනැමීම
- තරග පිබඳව දැනුවත්මක කිරීම : නොවැම්බර් මස අවසන් සතිය
- නිර්මාණ ඉදිරිපත්මක කළ හැකි අවසන් දින 2015.02.27
- පාසල් දරුවන් තුළ අදාළ ආකල්පමය වර්ධනක් සිදුවී ඇතිද යන්න විමර්ශනය
- අවසානාය් විද්‍යාත්මක සංලකල්ප වර්ධනය කරන ලද විශිෂ්ටතම ගුරුභවතා තේරීම,
- විශිෂ්ටතම සිසුවා / පාසල හා / අධ්‍යාපන කලාප තේරීම
- 2015 මැයි මස පැවැත්වීමට යෝජිතය .
- ත්‍යාග ප්‍රදානෝත්සවය
2015 ජුනි මස පැවැත් වීමට යෝජිතය.
Full Plan: Download PDF
Workshop Plan: Download PDF