Programme

කනිෂ්ඨ ද්විතීක මට්ටමේ දරුවන් තුළ විද්‍යාත්මක ක්‍රමවේදය ස්ථාපන කිරීම සහ නවමු ඉගැන්වීමේ ශිල්පක්‍රම හඳුන්වාදීම සදහා යෝජිත වැඩසටහන

  • 6 සහ 7 ශ්‍රේණිවල ඉගැන්වීමේ නිරත විද්‍යා ගුරුභවතුන් සඳහා වැඩමුළු-
    එක්දින වැඩමුළු 14 (කලාප මට්ටමින්)

    • 09- සිංහල
    • 05- මදමළ

    වැඩමුළු සැප්තැම්බර් මස 09 දින සිට නොවැම්බර මස 3 වැනි දින දක්වා පැවැත්වේ.

  • පළාත් මට්ටමින් ගැරුභවතුන් සඳහා තරඟයක් පැවැත් වීම.
    • අරමුණ: සිසුන්ගේ විද්‍යා විෂය පිළිබඳ දැනීම වර්ධයන හා ප්‍රායෝගික භාවිතය ඉහළ නැංවීම්,
    • විවිධ කාණ්ඩ යටතේ නිර්මාණ ඉදිරිපත් කළ හැක.
    • අදාළ කාණ්ඩය යටතේ:
      • පළමු , දෙවන හා තෙවන ස්ථාන හා විශිෂ්ට කුසලතා සහතික පත්‍ර
      • හොඳම අධ්‍යාපන කලාප
      • පරිසාධක මට්ටමේ නිර්මාණ සදහා සහතික පත්‍ර පිරිනැමීම
    • තරග පිබඳව දැනුවත්මක කිරීම : නොවැම්බර් මස අවසන් සතිය
    • නිර්මාණ ඉදිරිපත්මක කළ හැකි අවසන් දින 2015.02.27
  • පාසල් දරුවන් තුළ අදාළ ආකල්පමය වර්ධනක් සිදුවී ඇතිද යන්න විමර්ශනය
    • අවසානාය් විද්‍යාත්මක සංලකල්ප වර්ධනය කරන ලද විශිෂ්ටතම ගුරුභවතා තේරීම,
    • විශිෂ්ටතම සිසුවා / පාසල හා / අධ්‍යාපන කලාප තේරීම
    • 2015 මැයි මස පැවැත්වීමට යෝජිතය .

  • ත්‍යාග ප්‍රදානෝත්සවය
    2015 ජුනි මස පැවැත් වීමට යෝජිතය.

Full Plan: Download PDF
Workshop Plan: Download PDF

Contact Form

Name

Email *

Message *